🌻🌻 විජය පුවත්පත තුල පලවූ විශේෂාංග පිළිබඳ සංක්ෂිප්ත විස්තර
එවකට( 1980) විජය පුවත්පත ආරම්භයේ සිට කලින් කලට පළවූ ළමා නවකතා, පරිවර්තන හා විශේෂාංග පිළිබඳ සම්පූර්ණ විස්තර මෙහි දැක්වේ.
එවකට( 1980) විජය පුවත්පත ආරම්භයේ සිට කලින් කලට පළවූ ළමා නවකතා, පරිවර්තන හා විශේෂාංග පිළිබඳ සම්පූර්ණ විස්තර මෙහි දැක්වේ.
*** මෙහි තොරතුරු යාවත්කාලීන වෙමින් පවතින බව සලකන්න.
🌻නවකතා / පරිවර්ථන
1. ඉසුරු දූපත
(Treasure Island - R.L.ස්ටීවන් )
පරිවර්තනය - ජයන්තා කුමාරි
1. ඉසුරු දූපත
(Treasure Island - R.L.ස්ටීවන් )
පරිවර්තනය - ජයන්තා කුමාරි
සමණබැද්ද
පළවූ වර්ෂය - 1992 ඔක්තෝබර් සිට
2. කෝටීස්ගේ බිහිසුණු අත්දැකීම්
පරිවර්තනය - බන්ධුල
පළවූ වර්ෂය - 1992 ඔක්තෝබර් සිට
2. කෝටීස්ගේ බිහිසුණු අත්දැකීම්
පරිවර්තනය - බන්ධුල
නානායක්කාරවසම්
පලවූ වර්ෂය - 1983 ඔක්තෝබර් සිට
3. රොබින් හුඩ්
පරිවර්තනය - ජයන්තා කුමාරි
පලවූ වර්ෂය - 1983 ඔක්තෝබර් සිට
3. රොබින් හුඩ්
පරිවර්තනය - ජයන්තා කුමාරි
සමණබැද්ද
පළවූ වර්ෂය - 1991 සැප්තැම්බර් සිට
4. දඟකාරයෝ
කතෘ - චන්ද්‍ර අනගිරත්න
පලවූ වර්ෂය - 1980
5. සූත්තර පුංචා
කතෘ - සිබිල් වෙත්තසිංහ
පලවූ වර්ෂය - 1982 ජුලි සිට
6. අත්තම්මා කොළඹ ඇවිත්
කතෘ - කරුණා පෙරේරා
පලවූ වර්ෂය - 1983 නොවැම්බර් සිට
7. හිරිගල් දූව
කතෘ - ජයකොඩි සෙනෙවිරත්න
පලවූ වර්ෂය - 1983 ඔක්තෝබර් සිට
8. සියම් බළල්ලු
කතෘ - කුලසේන ෆොන්සේකා
පලවූ වර්ෂය - 1987 ඔක්තෝබර් සිට
9. සොල්දර බංගලාව
කතෘ - සුසිරි සිරිවර්ධන
පලවූ වර්ෂය - 1984 ඔක්තෝබර් සිට
10. මුතු බෙල්ලෝ
කතෘ - සුමිත්‍රා රාහුබද්ධ
පලවූ වර්ෂය - 1985 ඔක්තෝබර් සිට
පළවූ වර්ෂය - 1991 සැප්තැම්බර් සිට
4. දඟකාරයෝ
කතෘ - චන්ද්‍ර අනගිරත්න
පලවූ වර්ෂය - 1980
5. සූත්තර පුංචා
කතෘ - සිබිල් වෙත්තසිංහ
පලවූ වර්ෂය - 1982 ජුලි සිට
6. අත්තම්මා කොළඹ ඇවිත්
කතෘ - කරුණා පෙරේරා
පලවූ වර්ෂය - 1983 නොවැම්බර් සිට
7. හිරිගල් දූව
කතෘ - ජයකොඩි සෙනෙවිරත්න
පලවූ වර්ෂය - 1983 ඔක්තෝබර් සිට
8. සියම් බළල්ලු
කතෘ - කුලසේන ෆොන්සේකා
පලවූ වර්ෂය - 1987 ඔක්තෝබර් සිට
9. සොල්දර බංගලාව
කතෘ - සුසිරි සිරිවර්ධන
පලවූ වර්ෂය - 1984 ඔක්තෝබර් සිට
10. මුතු බෙල්ලෝ
කතෘ - සුමිත්‍රා රාහුබද්ධ
පලවූ වර්ෂය - 1985 ඔක්තෝබර් සිට
11. කිව්වා නාහන උක්කුං
කතෘ- දයාල්
චිත්‍ර- ආනන්ද රණතුංග
පලවූ වර්ෂය - 1981 මාර්තු සිට
12. සුවඳ මලක්
කතෘ- දීපා මානවඩු
චිත්‍ර- ආනන්ද රණතුංග
පලවූ වර්ෂය-
13. සින්බෑඩ්ගේ චාරිකා
පරිවර්තනය- පියසීලි විජේනායක
පලවූ වර්ෂය-
14.
🌻 චිත්‍රකතා
1. මල් මාමා -1
කතාව/ චිත්‍ර- පියල් උදය සමරවීර
පලවූ වර්ෂය-
2. මල් මාමා -2 මකාගේ යලක්
කතාව/චිත්‍ර- පියල් උදය සමරවීර
පලවූ වර්ෂය-
3. උඩ්න් වැටුණු කුමාරයා
කතාව-
චිත්‍ර- ආනන්ද රණතුංග
පලවූ වර්ෂය-
4. සක්විති රජ්ජුරැවෝ
කතාව/චිත්‍ර- හිඟුල්වල දිසානායක
පලවූ වර්ෂය-
5. අත්තා මුත්තා කාලේ
කතාව/චිත්‍ර- හිඟුල්වල දිසානායක
පලවූ වර්ෂය-
6.නුවණක්කාරයා
කතාව/චිත්‍ර- හිඟුල්වල දිසානායක
පලවූ වර්ෂය-
7.රේබා
කතාව/ චිත්‍ර- දයා රාජපක්ෂ
පලවූ වර්ෂය-
8.නංගි බබා
කතාව/ චිත්‍ර - දයා රාජපක්ෂ
පලවූ වර්ෂය-
9.ඉඳිකලයේ විත්තිය
කතාව/ චිත්‍ර- දයා රාජපක්ෂ
පලවූ වර්ෂය-
10.කුරුපිංචිගේ කතාව -1
කතාව- මාලි වික්‍රමනායක
චිත්‍ර- පී. වික්‍රමනායක
පලවූ වර්ෂය-
11. ලෝන්ග් රේන්ජර් ගේ වික්‍රම-1
( අන්තිම ගමන)
පරිවර්තනය -
පලවූ වර්ෂය-
12. ලෝන්ග් රේන්ජර්ගේ වික්‍රම- 2
( වරද කාගේද ?)
පරිවර්තනය-
පලවූ වර්ෂය-
13. බතින් දුවන යන්තරේ
කතාව- තිලක් ගමගේ
චිත්‍ර- ආනන්ද රණතුංග
පලවූ වර්ෂය-
14. එසේය මහරජ
කතාව /චිත්‍ර- හිඟුල්වල දිසානායක
පලවූ වර්ෂය-
15. නිල් කහ රතු
කතාව / චිත්‍ර- පී. වික්‍රමනායක
පලවූ වර්ෂය-
16. මායා දූපත
කතාව/ චිත්‍ර- හිඟුල්වල දිසානායක
පලවූ වර්ෂය-
17. මිංචි
කතාව/ චිත්‍ර- දයා රාජපක්ෂ
පලවූ වර්ෂය-
18. ෂෝක් අයියයි මිංචි නංගියි
කතාව / චිත්‍ර- පී. වික්‍රමනායක
පලවූ වර්ෂය-
19. පොඩි සාදු
කතාව / චිත්‍ර- දයා රාජපක්ෂ
පලවූ වර්ෂය-
20.
No comments:
Post a Comment