Wednesday 12 July 2023

COMIC PAPERS




   1 කලාපය 


 
 
 
         
      ශ්‍රී ලංකාවේ තෙවැනි චිත්‍රකතා පුවත්පතයි. සතුට ලෙසින් ලේක් හවුස් නිවසින්  නිකුත්වු  චිත්‍රකතා පුවත්පත හි නම හා අයිතිය පිළිබඳ ඇතිවූ ගැටලුවක් හේතුවෙන් පසුව පුවත්පත හි නම " මධුර " ලෙසින් වෙනස් කොට ලේක් හවුස් ප්‍රකාශනයක් ලෙසින් නැවත වෙළෙඳ පලට නිකුත් විය.

නිකුත්වු දිනය- 1980 ජනවාරි 01
ආරම්භක ප්‍රධාන කතෘ- ග්‍රැන්විල් සිල්වා 
මංගල කලාපයේ කවරයේ සිතුවම- බන්ධුල    හරිස්චන්ද්‍ර 
ආරම්භක පිටු - 16
ආරම්භක මිල රැ. 1 ශත 25
ප්‍රමාණය - 37Cm ×  29Cm
මුද්‍රණය - ලේක් හවුස් මුද්‍රණාලය
ප්‍රකාශනය- ලේක් හවුස් ප්‍රකාශන

** ආරම්භක චිත්‍ර ශිල්පීන් -
      බන්ධුල හරිස්චන්ද්‍ර 
      අනුර විජේවර්ධන 
      අතුල සිරිවර්ධන 
      නොයෙල් ලසන්ත 
      එස්. එම්. ජයසේකර 
      පී. වික්‍රමනායක 
      නිමල් අබේචන්ද්‍ර 
      දයා රාජපක්ෂ 
      කමල් රත්නායක 
      සරත් නන්ද කුමාර 
      ගුණපාල හේමචන්ද්‍ර 
      ගුණදාස සපුතන්ත්‍රි 
      ලක්ෂ්මන් කීර්ති 
      පියසිරි උභයරත්න 
      වත්තල්පල කුසුමන් 
  
** ආරම්භක කතා රචක ශිල්පීන් - 
     සෝමාදේවී 
     මායා රෑපසිංහ
     අනුල ද සිල්වා 
     ඇම්. රූපසිංහ 
     ඉන්ද්‍රාණි 
     අජන්තා රණසිංහ 
     උපාලි තෙන්නකෝන් 
     සෝමවීර සේනානායක 
     සුහද

               මංගල කලාපයේ පැහැදිලි පිටපතක් නැවත රසවිඳීිමට සහ  පුවත්පත පිළිබඳ  විස්තරාත්මක තොරතුරු දැන ගැනීමට පහත සබැඳිය ඔස්සේ අපගේ ෆේස්බුක් පිටුවට පිවිසෙන්න .
 
 





1 comment:

  1. තෙවෙනි චිත්‍රකතා පත්‍රය නොවේ.සිත්තර හා මධුර අතර පත්තර කීපයක් ආවා.

    ReplyDelete