12. ජනසතිය
Janasathiya
මංගල කලාපය
නිකුත්වු දිනය- 1964
ප්රධාන කතෘ- ධර්මදාස කුලතුංග
ආරම්භක මිල - රු. ශත.25
ආරම්භක පිටු - 12
ප්රමාණය - 55Cm × 38 Cm
ප්රකාශනය- සතිය ප්රකාශන
60 දශකය මුල් භාගයේ මෙරට පුවත්පත් වෙළෙඳ පලට දිනපතා නිකුත්වු ජාතික පුවත්පතකි . ඉතා විශාල ප්රමාණයෙන් නිකුත් වූ පුවත්පත තුලින් එවකට මෙරට පැවති දේශපාලනික, ආගමික හා සමාජීය වියුහය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කර තිබේ.
පුවත්පත තුල ඉදිරිපත් කර ඇති දැන්වීම් තුලින් එවකට මෙරට ජනතාවගේ ආර්ථික තත්වය හා රසාස්වාදය පිළිබඳ තොරතුරු ද හෙළිවේ.
No comments:
Post a Comment