Tuesday 31 October 2023

ART NEWS PAPERS

 2. චලන (පැරණි )
    Chalana  (old )
    
                             2 කලාපය 
                              2 කලාපය 16 පිටුව 

නිකුත්වූ දිනය- 1992 ජුලි 17 සිකුරාදා 
ප්‍රධාන කතෘ- ගාමිණී සමරසිංහ 
ආරම්භක මිල - රු. 10.00 
ආරම්භක පිටු - 16
ප්‍රමාණය - 
ප්‍රකාශනය- වින්සන් ප්‍රකාශන 

                 90 දශකයෙහි මෙරට හා  විදෙස් කලා ලොව රස මුසු තොරතුරු හා නළු නිළියන්ගේ ජීවන තොරතුරු රැගෙන සෑම සතියකම සිකුරාදා දින නිකුත්වු, එවකට මෙරට කලා කාමී  පාඨකයන් අතර ඉතා  ජනප්‍රිය වූ  පුවත්පතකි. 
                             එවකට මෙරට සිනමා හා ටෙලිනාට්‍ය කලාවේ ජනප්‍රිය නළු නිළියන්ගේ ජායාරූප වලින් පුවත්පතෙහි කවර හැඩවී තිබේ. කවරයේ ජායාරූප  ප්‍රවීන ජනප්‍රිය ජායාරූප ශිල්පී පවර සුජිත් මාරඹගේ මහතා ගෙනි. 
                මේ වනවිට මෙම පුවත්පත මෙරට පුවත්පත් වෙළෙඳ පල තුල දක්නට නොලැබේ. නමුත් 20 සියවස අගභාගය තුල මෙරට පලවූ කලා පුවත්පත්  අතරට චලන නමින් ම තවත් පුවත්පතක් නිකුත් විය. 



                                4 කලාපය 
                               4 කලාපය 16 පිටුව 

                                5 කලාපය 
                              5 කලාපය 16 පිටුව 
  
                                  6 කලාපය 
                                    6 කලාපය 2පිටුව 
                                    6 කලාපය 15පිටුව 
                            6 කලාපය 16පිටුව 
   
                               7 කලාපය 
                             7 කලාපය 16පිටුව 

                




No comments:

Post a Comment