Tuesday 15 August 2023

EDUCATIONAL NEWS PAPER & MAGAZINE

 2. ෆෝචූන් 
    Fortune 
  ( මනා හොඳ ඉංග්‍රීසියක මග )

                   1 කලාපය 

                                  මෙම කලාපය කියැවීමට >>
                              
                            3 කලාපය 
                           3 කලාපය 16 පිටුව



නිකුත්වු දිනය- 1980 මාර්තු 15 සෙනසුරාදා 
ප්‍රධාන කතෘ- දීගොඩ කුමාර 
ආරම්භක මිල - රු. 1. 50
ආරම්භක පිටු - 16
ප්‍රමාණය - 27.5 Cm× 22 Cm
ප්‍රකාශනය- ලීවන් ප්‍රකාශන 

                          වඩාත් හොඳ ඉංග්‍රීසි කතාවකට මග පෙන්වීමක් වෙනුවෙන් නිකුත්වු ඉංග්‍රීසි අධ්‍යාපනික පුවත්පතකි . සතිපතා  සෑම  සෙනසුරාදා දිනකම නිකුත්වී තිබේ . ශිෂ්‍යයන්ට මෙන්ම ඕනෑම වයස් කාණ්ඩයකට  ඉංග්‍රීසි අධ්‍යනයට මෙන්ම කථනයට ද පහසුවක් වන ලෙසින් සරලව ඉදිරිපත් කර ඇත . 

                         ඉංග්‍රීසි අධ්‍යාපනයට අත්වැලක් සැපයුමක් ලෙසින් චිත්‍රශිල්පී ආනන්ද රණතුංග මහතා විසින් " සිහිනයක් පමණි" ලෙසින් චිත්‍රකතා නිර්මාණයක් ද ඉදිරිපත් කර තිබේ.  ආනන්ද රණතුංග මහතා හා   රංජන් පරණවිතාන මහතාගේ සිතුවමින් ඇතුලත චිත්‍ර හා කවරයේ සිතුවම් නිර්මාණ ඉදිරිපත් කර තිබේ. 
             මේ වනවිට මෙරට පුවත්පත් වෙළෙඳ පල තුලට පුවත්පත නිකුත් නොවේ. 

                         20 කලාපය 
  
                         25 කලාපය 
  
                       29 කලාපය 





No comments:

Post a Comment