Monday 14 August 2023

VARIOUS NEWS PAPERS

 
4. විශේෂාංග පුවත්පත් හා සඟරා 

1. සුරස
   Surasa 
 (ශ්‍රී ලංකාවේ ප්‍රථම නවකතා විමර්ශන සංග්‍රහය )


                         මෙම කලාපය කියැවීමට >>



                               
                         මෙම කලාපය කියැවීමට >>


නිකුත්වු දිනය-  1978 අගෝස්තු 17
ප්‍රධාන කතෘ- චින්තන ජයසේන
ආරම්භක මිල - රු. 1. 50
ආරම්භක පිටු - 12
ප්‍රමාණය - 28 cm × 22.5 cm
මුද්‍රණය - සීමාසහිත ඒසන් (ඒසියා ) 
                 සමාගම
ප්‍රකාශනය- සුරස ප්‍රකාශන 

** සුරස සඳහා විශේෂාංග ඉදිරිපත් කල 
    ලේඛකයන් -
  
 සුනන්ද මහේන්ද්‍ර 
 ආර් ආර් සමරකෝන්
 පද්මල් ද සිල්වා 
 කරුණාසේන ජයලත් 
 සිරිලාල් කොඩිකාර 
 සුගතපාල ද සිල්වා 
 ලූෂන් බුලත්සිංහල 
 සන්තෝෂ නාඩාර්
 
** චිත්‍ර - 
ගුණසිරි කොළඹගේ 
මහින්ද අබේසේකර 
කිංස්ලි ගුණතිලක 
කිත්සිරි මෙවන් ජයසේන 



               ශ්‍රී ලංකාවේ ප්‍රථම නවකතා හා විමර්ශන සංග්‍රහය යි. එවකට මෙරට ජනප්‍රිය ලේඛකයන් රැසකගේ නිර්මාණ දායකත්වයෙන් පුවත්පත සකස් වී ඇත.  ගුණසිරි කොළඹගේ මහතාගේ සැලසුම් නිර්මාණ කරණයෙන් ආරම්භ වූ පුවත්පතෙහි මුල් කලාප 3 නිකුත් ව ඇත්තේ  28Cm × 22.5Cm ප්‍රමාණයෙනි.   පසුව පුවත්පත විශාලව
 37Cm × 29Cm ප්‍රමාණයෙන් නිකුත් කෙරී ඇත.

No comments:

Post a Comment