Sunday 13 August 2023

VARIOUS NEWS PAPERS

 2. මෙරට ප්‍රකාශිත විදෙස් පුවත්පත් හා සඟරා

1. බ්‍රිතාන්‍යයේ තොරතුරු 
  Britanye Thorathuru 






නිකුත්වු දිනය- 1961 
ප්‍රධාන කතෘ-  සඳහන් නොවේ.
ආරම්භක මිල - වර්ෂය සඳහාම රු. 1.00 කි.
ආරම්භක පිටු -  4
ප්‍රකාශනය- බ්‍රිතාන්‍යය ප්‍රවෘත්ති සේවයේ   
                       ප්‍රකාශනයකි 

                              බ්‍රිතාන්‍යයේ දේශපාලනික , ආගමික , සමාජීය හා සංවර්ධන තොරතුරු සිය යටත් විජිතව පැවත ආ රටවල් වල  පාඨකයන් වෙනුවෙන් ගෙන ආ පුවත්පතකි . මසකට වරක් බැගින් නිකුත්වී තිබේ . 

No comments:

Post a Comment