Sunday 13 August 2023

NEWS PAPERS FOR ADULT

 2. සඳපබා
   Sandapaba 
 






නිකුත්වු දිනය- 2016
ආරම්භක ප්‍රධාන කතෘ- පසන් සත්සර   
                                          සමරනායක 
ආරම්භක මිල - රු .50.00
ආරම්භක පිටු - 28
ප්‍රමාණය - 27.5Cm × 22Cm
ප්‍රකාශනය- S S ප්‍රකාශන 

                             නවකතා , පාඨක අත්දැකීම්,  සෞඛ්‍ය හා ලිංගික අධ්‍යාපනික තොරතුරු ද එක් කරමින්   මෙරට වැඩිහිටි පාඨකයන් වෙනුවෙන් පමණක්ම නිකුත්වු පුවත්පතකි . පුවත්පතෙහි කලාප 10 පසුව සිට සංස්කාරක ධුරය සඳුන් සිහිලැල් දිසානායක මහතා ලෙස වෙනස් වී තිබේ.
                               වසර පුරාම අලෙවි කල හැකි පරිදි මෙහි ද පුවත්පත නිකුත්වු කාලසීමාවක් පිළිබඳව නිශ්චිතව  සඳහන් කර නොමැත. 

No comments:

Post a Comment