Wednesday 16 August 2023

READER DIGEST MAGAZINE

 
2. සමුදුර 
  Samudura 
( සත් සමුදුරෙන් එහා විසල් ලොවකට ඔබ
  කැඳවාගෙන යන සාර සංග්‍රහය )



                      සම්පූර්ණ පුවත්පත කියැවීමට >>              

නිකුත්වු දිනය- 1992 නොවැම්බර් 
ප්‍රධාන කතෘ- බන්ධුල පද්ම කුමාර 
ආරම්භක මිල - රැ .5.00
ආරම්භක පිටු - 16
ප්‍රමාණය -  37cm × 29 cm
ප්‍රකාශනය- සුමති ප්‍රකාශන 

                             මේ  90 දශකයේ අගභාගයයි. , සත් සමුදුරෙන් එහා ලොවකට ඔබ කැඳවාගෙන යන සාර සංග්‍රහය නමින්, එවකට මෙරට පාඨකයන් හට නුහුරු, ඉතා ජනප්‍රිය  විදෙස් පුවත්පත් හා සඟරා රැසක අන්තර්ගතව තිබූ දැනුමින් සාරගර්භ  ලිපි රැසක් සිංහලට පරිවර්තනය කොට , දැනුම පිපාසයෙන්  පෙලෙන පාඨකයන් වෙනුවෙන් සතිපතා සෑම බදාදා දිනකම පුවත්පතක් මෙරට වෙළෙඳ පලට නිකුත් විය .   
                                    ඒ  මෙරට පුවත්පත් කලාව නව මානයකට ගෙන යෑමේ පුරෝගාමී මෙහෙවරක යෙදුනු බන්ධුල පද්ම කුමාර මහතාගේ සංස්කරණයෙන් එළිදුටු , එකල ඉතා ජනප්‍රිය පුවත්පත සමුදුර පුවත්පත  යි. ඉතා ජනප්‍රිය යොවුන් පුවත්පත් රැසක් මෙරට පාඨකයන් වෙත තිළිණ කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කල  සුමති ප්‍රකාශන ආයතනය, එකල  සමුදුර පුවත්පතෙහි මංගල පියවර නොමිලේම බෙදාහැරීමට කටයුතු කලා.  


*** " පත්තර අරණ " බ්ලොග් අඩවිය තුලින් ඉදිරියටත් සමුදුර ( Samudura) සියලු පුවත්පත් බලාපොරොත්තු වන්න. 

No comments:

Post a Comment