Thursday 27 July 2023

EDUCATIONAL NEWS PAPER & MAGAZINE

 
1. නව අදහස් 
  Nawa Adahas
  ( අඩුම මිල ඇති අධ්‍යාපනික සඟරාව )
 
මංගල කලාපය නිකුත්වු දිනය- 
                              1972 දෙසැම්බර් 
ආරම්භක ප්‍රධාන කතෘ- සුසන්තා ප්‍රනාන්දු 
ප්‍රකාශනය- ශ්‍රී ලංකා විද්‍යාත්මක හා කාර්මික                         සේවක සංගමය
ආරම්භක මිල - රැ. 1 ශත 50
ආරම්භක පිටු - 32 
ප්‍රමාණය - 27.5 Cm× 22 Cm


     අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ අනුමැතිය ලැබී ඇති,  සෑම මසකම නිකුත් වී ඇති සඟරාවකි. පිට කවරයේ සිතුවම " උත්සවයකට පාට පාට මල්වෙඩි " නම් ලිපිය නිරූපණය කරයි. කවරයේ සිතුවම සුසන්තා ප්‍රනාන්දු විසිනි. 
 




No comments:

Post a Comment