Friday 28 July 2023

READER DIGEST MAGAZINE

 
1. නවයුගය 
   Nawayugaya 

මංගල කලාපය නිකුත්වු දිනය- 1953 ජුනි- ජූලි
ප්‍රධාන කතෘ- ජයතිස්ස හේරත්
සහකාර සංස්කාරක- පියරත්න රාජපක්ෂ 
                                     කමලා හේරත් 
ආරම්භක මිල - රු. ශත 75
ආරම්භක පිටු - 52
ප්‍රකාශනය- නවයුගය ප්‍රකාශන 

       මෙවර කලාපයට ලිපි සපයන  ලේඛකයන් පිළිබඳව සඟරාවෙහි මෙලෙස දක්වා ඇත. 

*සෙනරත් වනිගතුංග (මහරගම ආණ්ඩුවේ අභ්‍යාස විද්‍යාලයේ කථිකාචාර්ය )

*ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ( පුවත්පත් කලාවේදී.
අභාවයට යන ගැමි ගී වහර රැකගැනීමට මහන්සි ගන්නා කවියෙකි. )

*ජේ. බී. කැලේගම ( මහබැංකු නිලධාරියෙකි. වැවැඩිදුර ඉගෙනුම සඳහා ශිෂ්‍යත්වයක් පිට පිට රට ගොස් තිබේ.)

*දීගොඩ පියදාස ( පුවත්පත් කලාවේදීයෙකි. ප්‍රකට කෙටිකතා කරුවෙකි. )

*පියරත්න රාජපක්ෂ ( මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේ ආචාර්යවරයෙකි.)

*ටී. ඊ. ද ඇස්. ලීලානන්ද (මහරගම විද්‍යාකර විද්‍යාලයේ ආචාර්යවරයෙකි. ප්‍රසිද්ධ නළුවෙකි)

*ආනන්ද ඇස්. කුලසූරිය ( ප්‍රංශ විශ්ව විවිද්‍යාපීඨයෙහි ආචාර්ය  උපාධීධාරියෙකි. ලංකා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකි )

    ආරම්භයේ දී මාස 2 කට වරක් පමණක් කුඩා ප්‍රමාණයෙන් නිකුත්වු රීඩර්ස් ඩයිජස්ට් වර්ගයේ සඟරාවකි. පසුකාලීනව ලේක් හවුස් ප්‍රකාශනයක් ලෙස ප්‍රමාණයෙන් ද විශාලව 
( 37 cm × 29 cm ) වැඩි පිටු ප්‍රමාණයෙන් යුක්තව නිකුත් විය. 

මේ වන විට වෙළෙඳ පලෙන් ඉවත්ව ඇත .


  






                  

No comments:

Post a Comment