Wednesday 26 July 2023

YOUTH NEWS PAPERS - යොවුන් පුවත්පත්

  4. පැතුම් Pethum 
 





නිකුත්වු දිනය- 2012 අගෝස්තු 17 සිකුරාදා 
ප්‍රධාන කතෘ - සුජීව ප්‍රසන්න ආරච්චි
ප්‍රකාශනය- මධාරා ප්‍රකාශන
ආරම්භක මිල - රු. 40. 00
ආරම්භක පිටු - 32 
ප්‍රමාණය -  27.5Cm ×22 Cm

              " සුවඳ " පුවත්පත තුලින් මෙතෙක් ආ ගමන් මඟ වෙනස් කරමින් මධාරා ප්‍රකාශන නමින් ආයතනයක් ආරම්භ කරමින් , එවකට යව්වන යව්වනියන් අතර ජනප්‍රිය චරිත මැවූ සුජීව ප්‍රසන්න ආරච්චි සිය ප්‍රකාශන ආයතනය මගින් ආරම්භ කල තෙවැනි යොවුන් පුවත්පත " පැතුම් " වේ. 

         කෙසේ නමුත් මෙම පුවත්පත ද කාණ්ඩ 2 කට පමණක් සීමා වී වෙළෙඳ පලෙන් ඉවත්විය .


No comments:

Post a Comment