Friday 8 September 2023

EDUCATIONAL NEWS PAPERS & MAGAZINE

 3. ද විසිටර්
   The Visitor
 

   


 


නිකුත්වු දිනය-  1991 සැප්තැම්බර් 01
ප්‍රධාන කතෘ- සඳහන් ව නොමැත 
ආරම්භක පිටු - 20
ආරම්භක මිල - රු. 7.00 
ප්‍රමාණය - 27.5 Cm × 22 Cm
ප්‍රකාශනය- විශ්වකලා ප්‍රකාශන ආයතනය

             විශ්ව භාෂා අධ්‍යාපනය සඳහා සෑම දෙසතියකට වරක්ම ශ්‍රී ලංකාවේ පලවූ භාෂා අධ්‍යාපනික පුවත්පතකි. ඉංග්‍රීසි , දෙමළ , ප්‍රංශ , ජපන්, රැසියන්, හින්දි භාෂාව අධ්‍යයනය කරන සිසුන් සඳහා පාඩම් මාලා පුවත්පත මගින් ඉදිරිපත් කර තිබේ.  
          
                            එවකට ජනප්‍රියත්වයට පත්ව තිබු  චිත්‍රකතාව අධ්‍යාපනික කටයුතු සඳහා යොදාගනිමින්,  දෙවැනි කලාපයෙහි සිට ජනප්‍රිය චිත්‍ර ශිල්පී දයා රාජපක්ෂ මහතා විසින් නිර්මාණය කරන ලද Giha's flying saucer නම් චිත්‍රකතාව පලවී තිබේ. 

මේ වනවිට මෙම පුවත්පත මෙරට වෙළෙඳ පල තුල දක්නට නොමැත . 

No comments:

Post a Comment