Friday 8 September 2023

NEWS PAPERS FOR ADULT

 5. ආදරණීය සොඳුර
   Adaraniya Sodura 
  ( ඉකිබිඳින සිත්මඬල ප්‍රේමයෙන් මුසපත් 
     කරන්නට  )
  





නිකුත්වු දිනය- සඳහන් නොවේ. 
ප්‍රධාන කතෘ- 
ආරම්භක පිටු - 28 
ආරම්භක මිල - රු. 70.00
ප්‍රමාණය - 27.5 Cm× 22 Cm
ප්‍රකාශනය-  තිරමිණ ප්‍රකාශන  

    මෙයද  වැඩිහිටි පාඨකයන් ඉලක්ක කොට නිකුත්වු පුවත්පතකි .  වැඩිහිටි පාඨක නවකතා, පාඨක අත්දැකීම් , ලිංගික අධ්‍යාපනික තොරතුරු රැගෙන  සෑම මසකම 1 හා 15 වැනිදා වශයෙන් පුවත්පත් 2 ක් නිකුත්වී තිබේ . පසුකාලීනව පුවත්පත ප්‍රමාණයෙන් විශාලව 42 Cm × 29 Cm ප්‍රමාණයෙන් ද නිකුත් වී තිබේ. 

                         ඕනෑම කාලසීමාවක් තුල අලෙවි කල හැකි පරිදි දිනවකවානු නොමැතිව මෙම පුවත්පත ද  වෙළෙඳ පලට නිකුත් කර තිබීම විශේෂත්වයකි . මේ වනවිට මෙරට පුවත්පත් වෙළෙඳ පල තුල දක්නට නොමැත .

ප්‍රමාණයෙන් විශාලව නිකුත්වු පුවත්පත☝

No comments:

Post a Comment