Tuesday 29 August 2023

NEWS PAPERS FOR ADULT

 4. නවරස
   Nawarasa



නිකුත්වු දිනය- සඳහන් ව නොමැත 
ප්‍රධාන කතෘ- සඳහන් ව නොමැත 
ආරම්භක පිටු - 16
ආරම්භක මිල රැ - 10.00
ප්‍රමාණය - 27.5Cm × 22 Cm
ප්‍රකාශනය- සුමාලි එන්ටර්ප්‍රයිසස් සමාගම

                      මෙය මෙරට ලිංගික අධ්‍යාපනික පුවත්පත් වැඩි වශයෙන් ම නිකුත්වු කාලසීමාවයි.   ආරම්භයේදී සෞඛ්‍ය අධ්‍යාපනික පුවත්පතක් ලෙස සතිපතා වෙළෙඳ පලට නිකුත්වු නවරස , පසුව සිව්වැනි කලාපයෙන් පසුව අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් සීමා වූ පුවත්පතක් ලෙස වෙළෙඳ පලට නිකුත්වී තිබේ. 
               

No comments:

Post a Comment