Friday 27 October 2023

NEWS PAPERS FOR ADULT

8. පබාවී 
  Pabavi
 ( ආදරය ආදරණීය කරගන්නට ) 

 

 
නිකුත්වු දිනය- සඳහන් නොවේ.
ප්‍රධාන කතෘ- සුනෙත් අනුහස් 
ආරම්භක මිල - රු. 35.00 
ආරම්භක පිටු - 24 
ප්‍රමාණය - 27.5Cm × 22Cm 
ප්‍රකාශනය- තිරමිණ ප්‍රකාශන 

                   නවකතා , කෙටිකතා , පාඨක අත්දැකීම් ඇතුළු   ලිංගික අධ්‍යාපනික තොරතුරු ඇතුලත් ව වැඩිහිටි පාඨකයන් වෙනුවෙන්ම නිකුත්වු තවත් පුවත්පතකි .
                               නිකුත්වු  අනෙකුත් වැඩිහිටි පුවත්පත් ලෙසම  වර්ෂය පුරාම අලෙවි කල හැකි පරිදි මෙම පුවත්පතෙහි ද නිකුත්වු දිනයක් හෝ වර්ෂයක් සඳහන් ව නොමැත. 

මේ වනවිට වෙළෙඳ පලෙන් ඉවත්ව ඇත . 


                            2 කලාපය 

                              3 කලාපය 

                            4 කලාපය 

                            5 කලාපය 







No comments:

Post a Comment