(2) අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් සීමා වූ පුවත්පත්
***
මෙරට ක්‍රියාත්මක අසභ්‍ය ප්‍රකාශන පනතක් පවතින බැවින් සමාජ මාධ්‍ය තුලින්
පල කල හැකි මට්ටමේ යම් සීමාවකට යටත්ව පමණක් මෙම පුවත්පත් පිළිබඳ තොරතුරු පල
කිරීමට සිදුවන බව කාරුණිකව සලකන්න.
2. ප්ලේ බෝයි
Play Boy
අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් සීමා වූ මෙරට ලියාපදිංචි නොවූ පුවත්පතක් වන අතර මේ වනවිට වෙළඳ පලේ දක්නට නොමැත.
මසකට වරක් පමණක් නිකුත් වූ සඟරාවකි . ප්‍රධාන කතෘ, මංගල කලාපය නිකුත් වූ දිනය , ප්‍රකාශන සමාගම පිළිබඳ තොරතුරු
කිසිවක් පුවත්පත තුල සඳහන් කර නොතිබෙන අතර අවුරුද්ද පුරා ඕනෑම කාලයක අලෙවි
කල හැකි පරිදි දින වකවානු පිළිබඳ සඳහනක් ද නොවේ.
ආරම්භක මිල- රු. 150.00
ආරම්භක පිටු- 32
ප්‍රමාණය - 27 cm × 22.5 cm
🚫 අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් සීමා වූ පුවත්පත් බැවින් ඇතුළු පිටුවල අන්තර්ගතය මෙහි ලා පළකල නොහැක.
No comments:
Post a Comment