Saturday, 31 January 2026

NEWS PAPERS FOR WOMEN

( 15) පතිනි 
   PATHINI  
  ( සතුට සැපත සුවය සපිරි )
 
මංගල කලාපය
 නිකුත් වූ දිනය- 2005 මාර්තු 
 ප්‍රධාන සංස්කාරක- චන්දන බණ්ඩාර 
ආරම්භක මිල - රු. 20.00 
ආරම්භක පිටු- 20
ප්‍රමාණය-  29 Cm × 22 Cm
මුද්‍රණය- නීට් ඇඩ්ස් - දළුගම
ප්‍රකාශනය- සඳුන් ප්‍රකාශන සමාගම 
  
 
 

                ආරම්භයේ දී  පුවත්පත සෑම මසකම 1 දා සහ 15 දා පමණක් නිකුත් වූවත් 6 වැනි කලාපයේ සිට සතිපතා වෙළඳ පලට නිකුත් ව තිබේ. 
 
 පසුව පුවත්පත ප්‍රමාණයෙන් විශාලව 
( 37 Cm × 29Cm )  ද වෙළඳ පලට නිකුත්ව තිබේ. එනමුත් මෙම සියලු වෙනස්කම් හමුවේ පාඨක ආකර්ෂණය නොලැබු පුවත්පත ඉතා ඉක්මනින්ම වෙළඳ පලෙන් ඉවත් ව තිබේ. 









No comments:

Post a Comment