Tuesday 2 January 2024

YOUTH NEWS PAPERS

7.සදාදර යුවති 
  Sadadara Yuwathi  
  මංගල කලාපය මෙතැනින් කියවන්න 👉




මංගල කලාපය 
නිකුත්වු දිනය- 
ප්‍රධාන සංස්කාරක- කුමාර රත්නායක 
ආරම්භක පිටු - 28
ආරම්භක මිල - රු. 30.00
ප්‍රමාණය - 27.5Cm × 22 Cm
මුද්‍රණය - 
ප්‍රකාශනය- TNP ප්‍රකාශන 


                  යොවුන් පුවත්පත් කලාව තුල වෙනසක් ඇති කරලීමේ අරමුණින් නිකුත්වු පුවත්පතකි . යෞවනයේ ජනප්‍රිය ලේඛකයන් වන උඩවත්තව රවීන්ද්‍ර ප්‍රදීප් , දිල්හානි වික්‍රමරත්න ,සුනේත්‍රා තුෂාරි ඩයස්, කුමාර රත්නායක වැනි ලේඛකයන් රැසකගේ නවකතා නිර්මාණ රැසක් පුවත්පත තුල අන්තර්ගතව තිබේ . 
 
කෙසේ නමුත් පුවත්පත නිකුත් වූයේ කලාප 5 ක් පමණි.






No comments:

Post a Comment