Saturday 23 December 2023

SUPLIMENT NEWS PAPERS

 1. මාධ්‍ය කවුළුව 
   Madya Kawluwa
 ( විද්‍යුත් මාධ්‍ය සඳහාම වෙන්වූ එකම 
සංස්කරණය - ගීත් ගුණසේකර
නිකුත් කල පුවත්පත - ලක්බිම( සඳුදා)
පිටු ප්‍රමාණය - 16
ප්‍රමාණය - ටැබ්ලොයිඩ්
ප්‍රකාශනය- සුමති ප්‍රකාශන


             ලක්බිම දිනපතා නිකුත්වු ජාතික පුවත්පත සමගින් සතියේ සෑම සඳුදා දිනකම නොමිලයේ නිකුත් කල පුවත්පතකි " මාධ්‍ය කවුළුව " . 
 
                      එකල මෙරට මාධ්‍ය තුලින් විකාශය වු වැඩසටහන් විස්තර, චිත්‍රපට හා ටෙලිනාට්‍ය පිළිබඳ තොරතුරු , දෙස් විදෙස් කලා තරු තොරතුරු හා කලාලොව නව තොරතුරු පුවත්පත මඟින් සතිපතා සෑම සඳුදා දිනකම මෙරට ජනතාව දැනුවත් කිර තිබෙනවා.

නමුත් මේ වන විට නම් මෙරට පුවත්පත් වෙළෙඳ පල තුල ලක්බිම පුවත්පත හෝ එමගින් ලබා දුන් මෙම අතිරේක පුවත්පත ද නවතා දමා තිබෙනවා.







No comments:

Post a Comment