Monday 18 December 2023

NEWS PAPERS FOR WOMENS

 2.දයාබර 
   Dayabara
 ( ආදරය දයාව සමගින් ජීවිතයට වසන්තය කැන්දන හදට ලැබැඳි හිත මිතුරිය)

 
 
  මින් පෙර " රසාංගී" ලෙස වෙළෙඳ පලට නිකුත්වු කාන්තා පුවත්පත කලාප 5 කට පසුව , 6 වැනි කලාපයේ සිට ප්‍රමාණයෙන් වඩාත් විශාලව වැඩි පිටු ප්‍රමාණයකින් හා වැඩි විශේෂාංග ප්‍රමාණයකින් යුක්තව  
" දයාබර " නමින් නව පුවත්පතක් ලෙස නැවත වෙළෙඳ පලට නිකුත් කෙරින. නමුත්   මෙම සියලුම වෙනස්කම් හමුවෙත් පුවත්පත නිකුත් වූයේ කලාප 14 ක් පමණි.

ප්‍රධාන කතෘ- විජිත කුමාරසිංහ
ආරම්භක පිටු - 20
ආරම්භක මිල- රු. 40.00
ප්‍රමාණය - 42Cm × 28Cm
මුද්‍රණය - ආර්. එන්. පී. ග්‍රැෆික්ස්
ප්‍රකාශනය- 

 








   නිකුත්වු අවසන් කලාපය ☝️









No comments:

Post a Comment