Sunday 17 September 2023

NEWS PAPERS FOR WOMEN

1. රසාංගි 
   Rasangi
 ( සෙනෙහසේ තනියට )


  






නිකුත්වු දිනය-  2015 මැයි 
ප්‍රධාන කතෘ- විජිත කුමාරසිංහ 
ආරම්භක මිල - රු. 35. 00
ආරම්භක පිටු - 28 
ප්‍රමාණය -  27.5 Cm × 22 Cm 
ප්‍රකාශනය- T P ප්‍රකාශන 

         ආදරය , දැනුම , පාඨක අත්දැකීම්  පිරි විශේෂාංග රැසක් රැගෙන සෑම මසකම 1 සහ 15 නිකුත්වු  කාන්තා  පුවත්පතකි .  නමුත් වෙළෙඳ පලට නිකුත් වූයේ ටැබ්ලොයිඩ් ප්‍රමාණයේ  කලාප 5ක් පමණි. පසුව පුවත්පත  වැඩි ඉඩ ප්‍රමාණයෙන් යුක්තව හා වැඩි විශේෂාංග 
රැසක් ද  එක්කොට නවමු නමකින් ද යුක්තව වෙළෙඳ පලට නැවත නිකුත් කෙරිනි .


No comments:

Post a Comment