Friday 17 November 2023

VARIOUS NEWS PAPERS

 3. දේශපාලන පක්ෂ, සමිති, සංගම් හා සමාජ වෙනුවෙන් නිකුත්වු පුවත්පත් 

6. සත්‍යයේ හඬ 
  Sathye Handa 
( ජනතාවගේ විමුක්තිය උදෙසා එක්වෙමු )
 
 



නිකුත්වු දිනය- 1993 ජුලි 9 සිකුරාදා
ප්‍රධාන කතෘ- සුදත් සිංහසුංබ
ආරම්භක පිටු - 4 
ආරම්භක මිල - රු. 3.00 
ප්‍රමාණය - 42 Cm × 28 Cm
මුද්‍රණය - ප්‍රභාත් නිව්ස් පේපර්ස් 
                 මුද්‍රණාලය-රාජගිරිය
ප්‍රකාශනය-
 
                                   මෙරට ක්‍රියාත්මක දේශපාලන පක්ෂයක මතය වෙනුවෙන් පෙනී සිටිමින් වෙළෙඳ පලට නිකුත් කල , ශ්‍රී ලංකාවේ පුවත්පතක් වශයෙන් ලියාපදිංචි කරන ලද පුවත්පතකි.  මේ වනවිට ප්‍රකාශයට පත් නොවේ.
 

No comments:

Post a Comment