Friday 17 November 2023

VARIOUS NEWS PAPERS

 3. දේශපාලන පක්ෂ, සමිති, සංගම් හා සමාජ වෙනුවෙන් නිකුත්වු පුවත්පත් 

7.මහජන 
  Mahajana 
 


 

නිකුත්වු දිනය- 1977 පෙබරවාරි 17
ප්‍රධාන කතෘ- සඳහන් නොවේ
ආරම්භක පිටු - 4 
ආරම්භක මිල - රු. ශත .50 
ප්‍රමාණය - 42 Cm ×  28Cm
මුද්‍රණය - අයිඩෝ මුද්‍රණාලය- රාජගිරිය
ප්‍රකාශනය- 

             70 දශකයේ මෙරට ක්‍රියාත්මක දේශපාලන පක්ෂයක මතය වෙනුවෙන් පෙනීසිටිමින් සතිපතා නිකුත්වු පුවත්පතකි . පුවත්පතක් වශයෙන් මහ තැපැල්හලේ ලියාපදිංචි කරන ලද්දකි. මේ වනවිට දක්නට නොමැත .
 
 

No comments:

Post a Comment