Saturday 18 November 2023

NATIONAL NEWS PAPERS

 13. සුළඟ 
   Sulaga 
 ( නොබැඳි ඉරිදා පුවත්පත  )
 

නිකුත්වු දිනය- 1992 ජනවාරි 12 ඉරිදා
ප්‍රධාන කතෘ-  සඳහන් නොවේ
ආරම්භක මිල - රු. 7.00
ආරම්භක පිටු - 20
ප්‍රමාණය - 34Cm × 28Cm
මුද්‍රණය -ලිට්ල් රෝස් මුද්‍රණාලය -  
                බොරලැස්ගමුව
ප්‍රකාශනය-ලිට්ල් රෝස් ප්‍රකාශන

            90 දශකයේ මුල් භාගයේ නිකුත්වු පුවත්පතකි . දේශපාලනික, සමාජීය , ආර්ථික ,පාරිසරික, ක්‍රීඩා, ග්‍රාමීය , විශ්ලේෂණාත්මක පුවත් හා ප්‍රාදේශීය පුවත්.. සමඟින්   සමබරව,  පුවත්පත  සතිපතා සෑම ඉරුදිනකම වෙළෙඳ පලට නිකුත් කර තිබෙනවා . 
 කෙසේ වෙතත් සුළඟ නමින් ආරම්භ කල පුවත්පත පසුකාලීනව කලාප 10 පසුව ඉරිදා සුළඟ නමින් නමෙහි වෙනසක් සහිතව නිකුත් කොට තිබෙනවා . 

 මේ වනවිට මෙම පුවත්පත ද මෙරට පුවත්පත් වෙළෙඳ පලෙහි දක්නට නම් ලැබෙන්නේ නැහැ.





No comments:

Post a Comment