Friday 10 November 2023

VARIOUS NEWS PAPERS

3. දේශපාලන පක්ෂ, සමිති, සංගම් හා සමාජ වෙනුවෙන් නිකුත්වු පුවත්පත්  

5. වම  
   Wama
 

 

 
නිකුත්වු දිනය- 1978 මාර්තු
ප්‍රධාන කතෘ- 
ආරම්භක මිල - රු. ශත .50 
ආරම්භක පිටු - 04 
ප්‍රමාණය - 57 Cm ×  44Cm
ප්‍රකාශනය- ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් 
                      පක්ෂයේ ප්‍රකාශනයකි 

                    70 දශකය මෙරට පැවති පක්ෂ දේශපාලනයේ උච්චතම අවධියයි. එම වකවානුවෙහි මෙරට දේශපාලනික පක්ෂ මතවාද රැගත් පුවත්පත් රාශියක් නිකුත් වී තිබේ . සෑම මසකම දෙසතියකට වරක් නිකුත්වු " වම " එවකට ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයෙහි නිල පුවත්පතයි. ඉතා විශාල ප්‍රමාණයේ ( Extra Large ) පිටු 4 කින් යුක්තව පුවත්පත වෙළෙඳ පලට නිකුත්වී තිබේ . 
 






No comments:

Post a Comment