Thursday 9 November 2023

ART NEWS PAPERS

 3. සිනෙත්‍රා 
   Sinethra
 ( සිනමාවේ සොඳුරු ඉසව් සොයායන ඔබේ ආදරණීය කෙම්බිම )

නිකුත් වූ දිනය- 2007 පෙබරවාරි 25ඉරිදා
ප්‍රධාන කතෘ- රන්ජිත් ජයසූරිය
ආරම්භක මිල - රැ. 30.00 
ආරම්භක පිටු - 28 
ප්‍රමාණය -  
ප්‍රකාශනය- පොසිටිව් ෆස්ට් මීඩියා 
                    පබ්ලිකේෂන් 
 
                මෙරට කලා පුවත්පත් අතරට එක්වූ තවත් පුවත්පතකි . මංගල කලාපයේ කවරයේ නිරෑපණය ජනප්‍රිය නිළි අමීෂා කාවින්දි ගේ රුවින් හැඩවී තිබේ. කවරයේ චායාරූපය w.m.දයාවන්ත ගෙනි. 
                       සිනමාව, ටෙලිනාට්‍ය හා සංගීතය ඇතුළු දෙස් විදෙස්  සියලු කලාලොව රසමුසු තොරතුරු රැගෙන සෑම සතියකම  ජාතික පුවත්පතක තරම් විශාල ප්‍රමාණයෙන් යුක්තව පුවත්පත වෙළෙඳ පලට නිකුත් කිරීමට කටයුතු කර තිබුනත් , එක් කලාපයකට පමණක් සීමාවූ මෙම පුවත්පත ද වෙළෙඳ පලෙන් ඉවත්විය .
 








No comments:

Post a Comment