Tuesday 7 November 2023

CHILDREN NEWS PAPERS

4. විජය
   Vijaya 
 ( 2 කාණ්ඩයේ පුවත්පත් ...  )
     2 කලාපය 
 
   6 කලාපය 
 
   8 කලාපය
   10 කලාපය 
 
   11 කලාපය 
 
  13 කලාපය 
 
   14 කලාපය 
 
   16 කලාපය 
 
   17 කලාපය 
 
   19 කලාපය  
   21 කලාපය   
 
   22 කලාපය 
 
   23 කලාපය 
 
   27 කලාපය 
  
    29 කලාපය 



 
 
                           
                    පොඩිත්තන්ගේ ළමා ලෝකය රසවත් කල  විජය ළමා පුවත්පත 2 කාණ්ඩයේ දීත් මෙරට ළමා පරපුර වෙනුවෙන් අධ්‍යාපනික දැනුම හා තොරතුරු රැසක් සමගින් නිකුත්වී තිබෙනවා .
                   පුදුම මන්තරේ , කුරුපිංචිගේ කතාව , මල්මාමා , සිරිත් විරිත් , අහසින් වැටුණු කුමාරයා, වැනි ළමා මනසට ඔබින ලෙස නිර්මාණය වු ජනප්‍රිය චිත්‍ර කතා මෙන්ම  සිතියම් පෙළ, දැනුම අතිරේක, රෑපපොතට දැනුම තිළිණ , කෙටිකතා , නවකතා මෙන්ම පාඨක සිසුන් ගේ කෙටිකතා හා වෙනත් නිර්මාණ..., වැනි ලිපි රැසකින්  විජය පුවත්පතෙහි 2 කාණ්ඩය සමන්විතව තිබෙනවා . 

  මීට අමතරව ,
 පී. වික්‍රමනායක 
ආනන්ද රණතුංග
දීගොඩ කුමාර
සුනිල් ජයවීර 
සරත් මහින්දසිරි 
පියල් සමරවීර  
සිබිල් වෙත්තසිංහ

       වැනි ජනප්‍රිය චිත්‍ර ශිල්පීන් එකතුවකින්
පුවත්පතෙහි මුල් කවරය ලමා මනසට ඔබින ලෙසත් සිත් ගන්නා සුලු ලෙසත් නිර්මාණය කර තිබෙනවා . 


No comments:

Post a Comment