Saturday 12 August 2023

VARIOUS NEWS PAPERS

1. දේශපාලන ප්‍රහසන පුවත්පත් 

 1.තොප්පිය
   Thoppiya 
 

               
                             පළමු කලාපය කියැවීමට>>          
          
නිකුත්වු දිනය- 1993 ජනවාරි 01
ප්‍රධාන සංස්කාරක- සඳහන් ව නොමැත.
ආරම්භක මිල - රු.   5.00
ආරම්භක පිටු - 16
ප්‍රමාණය - 27.5Cm × 22 Cm
ප්‍රකාශනය -
                                 මෙය දේශපාලන මය ප්‍රහසන පුවත්පතකි. පුවත්පත සඳහා ලිපි සම්පාදනය කරනු ලැබූ සියලුම රචකයන් අනුවර්ත නාමයෙන් හැඳින්වීම විශේෂත්වයකි. 
 සෑම මසකම 1 දා සහ 15 පමණක් නිකුත්වී තිබේ .  මේ වන විට වෙළෙඳ පලෙන් ඉවත්ව ඇත .


No comments:

Post a Comment