Sunday 17 December 2023

VARIOUS NEWS PAPERS

 9.කොමියුනිස්ට් 
   Comiunist 
 ( ලංකා කොමියුනිස්ට් පක්ෂයේ දිනපතා
   පත්‍රය  )
 
මංගල කලාපය 
නිකුත් වු දිනය- 1940 මැයි 5
ආරම්භක සංස්කාරක- සඳහන් නොවේ
ආරම්භක පිටු - 04 
ආරම්භක මිල - රු. ශත.5
ප්‍රමාණය - 42 Cm × 28 Cm
මුද්‍රණය - ලංකා යන්ත්‍රාලය- බොරැල්ල
ප්‍රකාශනය- ශ්‍රී ලංකා කොමියුනිස්ට් 
                      පක්ෂය


             ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ දිනපතා නිකුත්වු පුවත්පතකි .

No comments:

Post a Comment