Wednesday 28 February 2024

COMIC PAPERS

 2.ළමා චිත්‍රකතා පුවත්පත්
 
2. මීපැණි 
   Mee Peni 
 ( පොඩිත්තන්ගේ චිත්‍රකතා පත්තරය)
 
 පළමු කාණ්ඩයේ පුවත්පත් 
 

 මංගල කලාපය
 නිකුත්වු දිනය- 1980 සැප්තැම්බර් 01
 ප්‍රධාන සංස්කාරක- 
ආරම්භක මිල - රැ. 1.50
ප්‍රමාණය - 27.5 Cm× 33Cm
මුද්‍රණය - 
ප්‍රකාශනය- 
 
**මීපැණි සැරසූ සිත්තරු - 
 රංජන් පරණවිතාන 
 කිත්සිරි අපෝන්සු 
 ජැක්සන් ඇන්තනි 
 මොරගොල්ලේ ස්ටැන්ලි 
 කුසුම් මංගලිකා 
 සරත් අනුරසිරි 
 රංජිත් නයනානන්ද 
 තිස්ස ඉලන්කෝන් 
 ධනපාල ගාල්ලගේ 
 චන්ද්‍රරත්න මාපිටිගම


                     මෙරට ළමා පරපුර වෙනුවෙන් 80දශකයේ දී නිකුත්වු පුවත්පතකි . වසර 5 ක පමණ කාලයක් පුරා පුවත්පත ඉතා ජනප්‍රියව පැවත තිබේ. 
  පැටී, ඔලුබක්කෝ, බක බක නයිදේ , වැනි චිත්‍රකතා නිර්මාණ කුඩා පරපුර අතර
 ජනප්‍රියව තිබේ .










No comments:

Post a Comment