Thursday 14 December 2023

COMIC PAPERS

14.චිත්තර
   Chiththara
  ( අසමසම චිත්‍රකතා පත්‍රය )
 





මංගල කලාපය 
නිකුත්වු දිනය- 1978 අගෝස්තු 18 සිකුරාදා 
ප්‍රධාන සංස්කාරක- සඳහන් නොවේ
ආරම්භක පිටු - 16 
ආරම්භක මිල - රු. 1.00 
ප්‍රමාණය -  27.5Cm × 22Cm
මුද්‍රණය - 
ප්‍රකාශනය- 

                         වර්ෂ 1978 පලවූ චිත්‍රකතා පුවත්පතකි . මෙම වකවානුව වනවිට මෙරට පාඨකයන් අතර ජනප්‍රිය චිත්‍රකතා ප්‍රකාශන කිහිපයක් පැවති වකවානුවක් වූවත්"  චිත්තර " පුවත්පත හි වූ ඉතා ප්‍රාථමික බව නිසාම, පුවත්පත කලාපයකට පමණක් සීමා වී වෙළෙඳ පලෙන් ඉවත්ව තිබේ.







No comments:

Post a Comment