Wednesday 13 December 2023

RELIGIOUS NEWS PAPERS

4. බුදුසරණ
  Budusarana 




 
මංගල කලාපය 
නිකුත්වු දිනය-  
ප්‍රධාන සංස්කාරක- 
ආරම්භක පිටු - 08
ආරම්භක මිල - රු. ශත .10
ප්‍රමාණය - 55 Cm × 38 Cm
මුද්‍රණය - ලේක් හවුස් මුද්‍රණාලය
ප්‍රකාශනය- ලේක් හවුස් ප්‍රකාශන 


සම්පූර්ණ පුවත්පත මෙතැනින් කියවන්න 👉

     ආරම්භයේ සිට නොකඩවා අබණ්ඩව , මෙතෙක් මෙරට පලවන එකම බෞද්ධ ආගමික පුවත්පත වනූයේ බුදුසරණ පුවත්පතයි.
                                               ආරම්භයේ දී පුවත්පත ජාතික පුවත්පතක ප්‍රමාණයෙන් , ඉතා විශාල ප්‍රමාණයේ (Extra Large ) පිටු 8 කින් යුක්තව නිකුත්වී තිබේ . එකල මෙරට පැවති බෞද්ධ සිද්ධස්ථාන හා ඒ ආශ්‍රිතව පැවති ආගමික උත්සව බෞද්ධ ආගමික කාලෝචිත පුවත් හා තොරතුරු වලින් පුවත්පත සමන්විතව තිබේ. පසුකාලීනව පුවත්පත විවිධ වෙනස්කම්  සහිතව , වැඩි පිටු ප්‍රමාණයක් සහිතව හා ප්‍රමාණයෙන් කුඩාවට
( ටැබ්ලොයිඩ් ප්‍රමාණයෙන් ) මේ වනතෙක්ම නිකුත් වේ.




No comments:

Post a Comment