Monday 11 December 2023

COMIC PAPERS

33.රසික 
   Rasika
  ( කැමිලස්ගේ දොං සේතං සමග )
 

මංගල කලාපය 
නිකුත්වු දිනය- 1987 ඔක්තෝබර් 06
සංස්කරණය - බන්ධුල හරිස්චන්ද්‍ර
ආරම්භක පිටු - 16
ආරම්භක මිල - රු. 2.50
ප්‍රමාණය - 27.5Cm × 22 Cm
මුද්‍රණය - කැමිලස් ප්‍රකාශන
ප්‍රකාශනය- කැමිලස් ප්‍රකාශන සමාගම 

චිත්‍රකතා රසිකයන් අතරට ආ " රසික" ....
                         
                         කැමිලස් ප්‍රකාශන නිවසින් සාර්ථකව නිකුත් කල  පුවත්පත් අතර, නිකුත් කල තෙවැනි චිත්‍රකතා පුවත්පත වනූයේ රසික යි. 






















No comments:

Post a Comment