41. හීසර
Hisara
( ශ්‍රී ලංකාවේ ලස්සනම චිත්‍රකතා පත්‍රය )
[ 1 කාණ්ඩයේ තොරතුරු ... ]
16 කලාපය
36 කලාපය 27 කලාපය
34 කලාපය 35 කලාපය 38 කලාපය 39 කලාපය 42 කලාපය
43 කලාපය 44 කලාපය
45 කලාපය 46 කලාපය
47 කලාපය 49 කලාපය
51 කලාපය
51 කලාපය
නිකුත්වු දිනය- 1997 ඔක්තෝබර් 6 සඳුදා
ප්‍රධාන කතෘ - අජිත් නිලංග
ආරම්භක මිල - රු. 9.00
ආරම්භක පිටු - 16
ප්‍රමාණය - 27.5Cm × 22 Cm
මුද්‍රණය-
ප්රකාශනය- ඉමාෂී ප්‍රකාශන
**ආරම්භක චිත්රශිල්පීන් හා කථා රචකයන්
අංජන ඉන්ද්‍රජිත්
විල්ටන් රාජපක්ෂ
අජිත් නිලංග
විරාජිත් පතිරණ
රංජිත් පීරිස්
නිමල් අබේචන්ද්‍ර
නාලක කෝට්ටගොඩ
රවී වික්‍රමතුංග
ඩොනල්ඩ් රත්නායක
එස්. රත්නායක
රන්ජිත් ප්‍රිය
හර්බට් රන්ජිත් පීරිස්
එඩ්වඩ් මල්ලවආරච්චි
සුසිල්
90 දශකය තුල සාර්ථක ගමනක් පැමිණි චිත්‍රකතා පුවත්පත් අතර සරත්චන්ද්‍ර උඳුගොඩ මහතා ගේ සංස්කරණයෙන් නිකුත්වු චිත්‍රකතා පුවත්පත මුල්තැනක් ගනී. නමුත් ශිල්පීන් කිහිපදෙනෙකු හා සංස්කාරක මහතා අතර ඇතිවූ මතභේදයක් හේතුවෙන් චිත්‍රකතා පුවත්පතින් ඉවත් වූ ශිල්පීන් එකතුවකින් සැඳුම්ලත් නවතම පුවත්පත වූයේ අජිත් නිලංග මහතා ගේ සංස්කරණයෙන් බිහිවූ හීසර චිත්‍රකතා පුවත්පතයි.
විමල් දිසානායක මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ වූ නවතම ප්‍රකාශන ආයතනය වූ ඉමාෂී ප්‍රකාශන ආයතනය මගින් නිකුත්වු ප්‍රථම පුවත්පත වූයේද හීසර චිත්‍රකතා පුවත්පතයි. ආරම්භයේ සිටම විවිධ වෙනස්කම් සහිතව පුවත්පත ඉතා සාර්ථක ගමනක් පැමිණි අතර වසර 9 ක් පුරා චිත්‍රකතා රසිකයන් අතර ජනප්‍රියව පැවතිනි.
වසර 9 කට පසුව පුවත්පතට නවමු වෙනසක් එක් කරමින් වැඩි පිටු ප්‍රමාණයකින් යුක්තව සතිපතා නිකුත් වන සඟරාවක් ලෙස වෙළෙඳ පලට නිකුත් කිරීමට කටයුතු කෙරින.
(හීසර චිත්‍රකතා සඟරාව පිළිබඳ තවත් සවිස්තරාත්මක තොරතුරු ඉදිරියේ දී බලාපොරොත්තු වන්න. )
No comments:
Post a Comment