Tuesday 17 October 2023

COMICS NEWS PAPERS

 2. ළමා චිත්‍රකතා පුවත්පත් 
   CHILDREN'S COMICS NEWS PAPERS 

2. විශ්ම Vishma 
  ( චිත්‍රකතාවේ සැබෑ රසවින්දනය )

                     1 කාණ්ඩයේ  1 කලාපය 
    

 

 

 

 

 

 

 

නිකුත්වු දිනය- 1997 ජුනි 23 සඳුදා 
ප්‍රධාන කතෘ- ගුණපාල ජයලත් 
ආරම්භක මිල - රු. 6.00
ආරම්භක පිටු -  16
ප්‍රමාණය - 22 Cm × 14.5 Cm
ප්‍රකාශනය- කැමිලස් ප්‍රකාශන සමාගම 

**ආරම්භක චිත්‍රශිල්පීන් හා කථාරචකයින්
ටී.ඩී. අබේසූරිය 
ගුණපාල ජයලත් 
කුමුදු තාරක ( තරෑ )
කුමාර් සොයිසා 
ශ්‍රී ලාල් නානායක්කාර 
නිලන්ත පී. විදානආරච්චි  
ගාමිණි අබේකෝන් 
ඩොනල්ඩ් රත්නායක 
කැමිලස් පෙරේරා 
ටෙරිල් ශාන් 
අමරජීව
නිශාන් මෙන්ඩිස්
ඉෂාන් සේනක හේවගේ 
සුසිල් ප්‍රේමරත්න 
අනෝමා ගංගොඩ 
මාධවී මහින්දසිරි 
කීර්ති බණ්ඩාර හෙන්නායක
ඕපාත සමන් ගංගොඩ 

              මෙතෙක් මෙරට චිත්‍රකතා පුවත්පත් පැමිණි ගමන් මගෙහි වෙනසක් ඇති කරමින්  ළමා පරපුර ඉලක්ක කොට, බාල, මහළු සැමට රසවිඳිය හැකි ලෙස  නිකුත්වු පුවත්පතකි . මෙතෙක් චිත්‍රකතා පුවත්පත් නිකුත්වු  සම්මත ප්‍රමාණයෙන් බැහැරව, වෙනසක් ඇති කරමින් 22 Cm × 14.5 Cm    ප්‍රමාණයෙන් යුක්තව පුවත්පත නිකුත්වී තිබේ . 

      කෙසේ වෙතත් පළමු කාණ්ඩයේ කලාප 10 කට පමණ පසුව පුවත්පත නැවත සම්මත ප්‍රමාණයෙන් යුක්තව වෙළෙඳ පලට නිකුත්වී තිබේ . 
               ආරම්භයේ  සාර්ථක ගමනක් පැමිණි විශ්ම , වසරක පමණ කාලයක් ඇවෑමෙන්  මෙරට පුවත්පත්  වෙළෙඳ පල තුලින් ඉවත්ව   තිබේ  .


No comments:

Post a Comment