45. හසුන
Hasuna
( පුදුම තරම් ලස්සනයි )
මංගල කලාපය
නිකුත් වූ දිනය - 2003 මැයි 23
සංස්කාරක- විරාජිත් පතිරණ
ආරම්භක මිල - රු.15.00
ආරම්භක පිටු - 20
ප්‍රමාණය-
මුද්‍රණය- ඉමාෂී මුද්‍රණාලය
ප්‍රකාශනය- ඉමාෂී ප්‍රකාශන
ඉමාෂී ප්‍රකාශන ආයතනයෙන් නිකුත් වූ පස්වැනි චිත්‍රකථා ප්‍රකාශනය මෙයයි. චිත්‍රකතාව පරිහානියට පත්වෙමින් තිබූ වසර 2003 වැනි වකවානුවක බිහිවු සාර්ථක පුවත්පතකි. එනමුත් කලාප 40 ක් පමණ අවසන ඉමාෂී ආයතනයෙන්ම නිකුත් වූ සිකුරු චිත්‍රකථා පුවත්පත සමග ඒකාබද්ධ කරමින් පුවත්පත නවතා දැමීමට කටයුතු කෙරින.









No comments:
Post a Comment