Tuesday 9 April 2024

COMIC PAPERS

 29. මවිත 
    Mavitha 
  ( BELIVE IT OR NOT )
 
  
   1 කලාපය (
මංගල කලාපය )








 මංගල කලාපය 
නිකුත්වු දිනය- 
සංස්කාරක- 
ආරම්භක පිටු - 16
ආරම්භක මිල - රු. 9.00
ප්‍රමාණය -  27.5 Cm× 22Cm
මුද්‍රණය- මල්ටි ෆැක්ස් ලංකා සමාගම
ප්‍රකාශනය- මල්ටි ෆැක්ස් ලංකා  
                     සමාගම

** මවිත හැඩ කල සිත්තරුන් - 
සුනෙත් ලක්රැවන් 
අසිත දහනායක 
ගයශාන් ඇල්පිටිය 
රත්නසිරි මුණසිංහ 
ජනක ඉලුක්කුඹුර 
ඇන්ටන් කුමාර මලගල
සිනෙත් බැද්දගේ



                         මෙතෙක් මෙරට චිත්‍රකතා පුවත්පතකින් රසවිඳීමට නොලැබුණු , ඔබ නොසිතන තේමාවන් යටතේ නිර්මාණය වූ  රසවත්, භීෂණාත්මක ලොමුදැහැගැන්වෙන සුළු අද්භූත ජනක චිත්‍රකතාංගයන් රැසක් එක්කොට නිකුත්වු සාර්ථක පුවත්පතකි . සතිපතා නිකුත්වු පුවත්පතෙහි එක් එක් කථාංගයන් කොටස් දෙක බැගින් පල කර තිබීම විශේෂත්වයකි.








No comments:

Post a Comment