Thursday 7 December 2023

COMIC PAPERS

31.සත්සිරි 
  Sathsiri 
 ( කැමිලස් ගේ ගජමෑන් සමඟ  )
   1 කලාපය ( මංගල කලාපය ) ☝️
 


මංගල කලාපය 
නිකුත්වු දිනය- 1986 මාර්තු 24
ප්‍රධාන කතෘ- කැමිලස් පෙරේරා
ආරම්භක පිටු - 16
ආරම්භක මිල - රු. 2.00
ප්‍රමාණය - 27.5Cm × 22Cm
මුද්‍රණය -කැමිලස් මුද්‍රණාලය
ප්‍රකාශනය- කැමිලස් ප්‍රකාශන සමාගම








    සතුට චිත්‍රකතා පුවත්පත හැරයාමෙන් පසු සිත්තර චිත්‍රකතා පුවත්පත හා එක් වූ
 කැමිලස් පෙරේරා මහතා පසුව සිත්තර පුවත්පත ද හැරයාමෙන් පසු, සිය සාර්ථක නිර්මාණයක් වූ ගජමෑන් කාටූන් චරිතය ද
 යොදා ගනිමින් කැමිලස් ප්‍රකාශන ආයතනය ආරම්භ කරමින්   සත්සිරි චිත්‍රකතා පුවත්පත බිහිකලේය. ආරම්භයේ සිටම සාර්ථක නිර්මාණයක් වූ සත්සිරි පුවත්පත මෙරට චිත්‍රකතා ලෝලීන් අතර විශාල ජනප්‍රියත්වයක් ලබා ගත්තේය.


 
Stay tuned for more Information ...

















No comments:

Post a Comment