Friday 8 December 2023

NEWS PAPERS FOR WOMENS

4. නෝනා 
  Nona
 (දයාබර නෝනාවරුනි...  මේ ඔබගේ 
     පුවත්පතයි. )
   මංගල කලාපය මෙතැනින් බලන්න 👉

   
2 කලාපය
    11 කලාපය 
 
   13 කලාපය 
  ** නිකුත්වු අවසන් කලාපය ☝️


මංගල කලාපය 
නිකුත්වු දිනය- 2014 ඔක්තෝබර් 27 සඳුදා 
ප්‍රධාන කතෘ- 
ආරම්භක පිටු - 28
ආරම්භක මිල - රු. 30.00
ප්‍රමාණය - 
මුද්‍රණය - තරංජි ප්‍රින්ටර්ස් - මහරගම 
ප්‍රකාශනය- මල්වත්ත ප්‍රකාශන සමාගම 


         නවතම ප්‍රකාශන ආයතනයක් තුලින් නිකුත්වු වෙනස්ම මඟක් ගත් පුවත්පතකි . සාම්ප්‍රදායික කාන්තා පුවත්පත් කලාවෙන් ඔබ්බට ගොස් ලිපි, නිර්මාණ හා තොරතුරු ඉදිරිපත් කලමුත් මෙම පුවත්පත ද පාඨක ආකර්ෂණය නොලැබ කලාප 13 කට පමණක් සීමා වී වෙළෙඳ පලෙන් ඉවත්විය .





No comments:

Post a Comment