4. විශේෂාංග චිත්‍රකතා පුවත්පත්
2. නළුව
Naluwa
( ලංකාවේ ප්‍රථම චිත්‍රපට චිත්‍රකතා පුවත්පත )
මංගල කලාපය
නිකුත්වු දිනය- 1978 ජනවාරි 25
සංස්කාරක- දයා කරුණාරත්න
ආරම්භක පිටු - 16
ආරම්භක මිල - රු. ශත. 90
ප්‍රමාණය - 27.5Cm× 22Cm
මුද්‍රණය - හේවගේ මුද්‍රණාලය - නුගේගොඩ
ප්‍රකාශනය- මල්ටි ෆැක්ස් ප්‍රකාශන
සිංහල සිනමාව වෙනුවෙන් නිකුත්වු ප්‍රථම සහ එකම චිත්‍රපට චිත්‍රකතා පුවත්පත මෙය වේ. සාර්ථක ආරම්භයක් ලැබුව ද පුවත්පත කලාප 37 කට පමණක් සීමා වී පුවත්පත් වෙළෙඳ පලෙන් ඉවත්ව ඇත .
No comments:
Post a Comment