34. ත්‍රාස
Trasa
( සතිපතා නිකුත්වන හොඳ චිත්‍රකතා පත්තරයක් )
මංගල කලාපය
නිකුත් වූ දිනය - 1999 මැයි
ප්‍රධාන සංස්කාරක- ගුණපාල ජයලත්
ආරම්භක පිටු- 16
ආරම්භක මිල- රු. 10.00
ප්‍රමාණය- 27Cm × 22.5 Cm
ප්‍රකාශනය- කැමිලස් ප්‍රකාශන සමාගම
මුද්‍රණය - කැමිලස් පබ්ලිකේෂන්
සත්සිරි චිත්‍රකථා පුවත්පතින් ඇරඹි කැමිලස් ප්‍රකාශන නිවසින් නිකුත් කරන ලද සිය තෙවැනි චිත්‍රකථා ප්‍රකාශනය
" ත්‍රාස " චිත්‍රකථා පුවත්පතයි.
නමුත්, සතිපතා නිකුත් වන වඩා හොඳ චිත්‍රකථා පත්තරයක් යන තේමාවෙන් යුක්තව ත්‍රාස පුවත්පත වෙළඳ පලට නිකුත් වුවත්, රසික ආකර්ෂණය නොලැබීම හේතුවෙන් නොබෝ දිනකින්ම පුවත්පත නවතා දැමීමට ආයතනය විසින් තීරණය කෙරින.
*** ත්‍රාස සැරසූ සිත්තරුන් හා කථා රචකයින් -
ගුණපාල ජයලත්
කුමාර් සොයිසා
සුනිල් වික්‍රමාරච්චි
ඉෂාන් සේනක හේවගේ
සරත් මහින්දසිරි
කැමිලස් පෙරේරා
ආරියසිරි කොඩිතුවක්කු
සුසිල් ප්‍රේමරත්න (සංරක්ෂිත )
සුසිල් ප්‍රේමරත්න (සංරක්ෂිත )
අනෝමා ගංගොඩ
No comments:
Post a Comment