( 2) විවිධ චිත්‍රශිල්පීන් හා කථා රචකයින් විසින් නිර්මාණය කරන ලද චිත්‍රකතා -
* වීර කැප්පෙටිපොල
කතාව- ආර් ඇන්තනි.
චිත්‍ර -
* යම පොකුණ
කතාව-
චිත්‍ර -
* විස කටුව
කතාව- දයා කරුණාරත්න.
චිත්‍ර -
* වීර හටන
කතාව - කාව්‍ය ශ්‍රී කලු පහන
චිත්‍ර - ඇම්. පී. ගුණදාස
* සුදු වැද්දා
කතාව - ආර්. එල්. ස්පිට්ල්
චිත්‍ර- හෙන්රි බෙම්මුල්ල
* වනරජ ටාසන්
කතාව- නන්දන ජයසිංහ
චිත්‍ර - වත්තල ආර්. ඇන්තනි.
* වන මෝහිණී
කතාව - ඩීමන් ආනන්ද
චිත්‍ර -
කතාව- වැළිහිඳ මුනිරත්න.
චිත්‍ර -ඇන්. කරැණාරත්න
* ඇටසැකිල්ල
කතාව - තලංගම ජයසිංහ.
චිත්‍ර -
* කළු බලල්ලු
කතාව - ජී. ලෙස්ලි ප්‍රනාන්දු
චිත්‍ර- ආර්. ඇන්තනි
*මැණික් මගඩිය
කතාව- වැළිහිඳ මුනිරත්න
චිත්‍ර - දයාකරුණාරත්න
* ජේමිස් බණ්ඩා
* ගුවන් යානා කොල්ලකාරී
කතාව- ඩී. වී. සෙනෙවිරත්න
චිත්‍ර - ආරියවංශ ප්‍රේමතිලක
* රැවටුණු කුමරිය
( පංච තන්ත්‍ර චිත්‍රකථා )
ආනන්ද පොත් ප්‍රකාශන
* රාජවංශය
( ආනන්ද පොත් )
* මඟුල් කෑම
( ආනන්ද පොත් )
* මැරී උපන් ගැහැණිය
( ආනන්ද පොත් )
* අලිබබා සහ හොරු 40
( අනූෂා ප්‍රකාශනයක් )
* රාමායණය
සැකසුම - ඩී. වී. සෙනෙවිරත්න
* හර්කියුලිස්
කතාව- නන්දන ජයසිංහ
චිත්‍ර- මද්දු උභයතුංග
No comments:
Post a Comment