Saturday 5 August 2023

COMIC PAPERS

 3. ආගමික චිත්‍රකතා පුවත්පත් 

1. පන්සිය පණස් ජාතක කතා 
  Pansiya panas jathaka katha 

           මෙරට නිකුත්වු ප්‍රථම බෞද්ධ  ආගමික චිත්‍රකතා පුවත්පතයි.  පන්සිය පණස් ජාතක කතා පොතෙහි ඇති ජාතක කතා, මෙරට සමාජය තුල ගුණ දහම් හා සාරධර්ම වර්ධනයට  ලොකු කුඩා සැමට රසවිඳිය හැකි ලෙස සිතුවමින් ඉදිරිපත් කිරීම මෙහි ඇති විශේෂත්වයයි. ආරම්භක කලාපයෙහි සිතුවම් නිර්මාණය "අනුර බණ්ඩාර මඩවල"චිත්‍ර ශිල්පියා ගෙනි. 

   සෑම මසකට වරක් නිකුත්වු මෙම පුවත්පත ද කලාප 44 කට පමණක් සීමාවෙමින් වෙළෙඳ පලෙන් ඉවත්විය. 

 **පුවත්පත තුල පලවූ ජාතක කතා 👇
 අපණ්ණක ජාතකය
 වණ්ණුපථ ජාතකය 
 සේරවාණිජ ජාතකය 
 චුල්ල සෙට්ටි ජාතකය 
 කට්ඨහාරී ජාතකය 
 මාකදේව ජාතකය 
 තණ්ඩුලනාළී ජාතකය 
 දේව ධර්ම ජාතකය 
 ගාමණී ජාතකය 
 සුක විහාරී ජාතකය 
 ලක්කණ මිග ජාතකය 
 නීග්‍රෝධමිග ජාතකය 
 කණ්ඩික ජාතකය 
 වාතමිග ජාතකය 
 බරාදිය ජාතකය 
 තිපල්ලත්ථ ජාතකය 
 මාලුත ජාතකය 
 මතක භක්ත ජාතකය  
 ආයාවිත ජාතකය 
 නළපාන ජාතකය 
 කුරැංග මිග ජාතකය 
 කුක්කුර ජාතකය 
 භෝජාජානීය ජාතකය 
 ආපක්දඣ  ජාතකය 
 තීර්ථ ජාතකය 
 මහිලා මුක ජාතකය 
 අභිණ්හ ජාතකය 
 නන්දි විශාල ජාතකය 
 කණ්හ ජාතකය 
 මුනික ජාතකය 
 කුලාවක ජාතකය 
 නච්ච ජාතකය 
 සම්මෝධමාන ජාතකය 
 මත්ස්‍ය ජාතකය 
 වට්ටක ජාතකය 
 සකුණ ජාතකය 
 තිත්තිර ජාතකය 
 බක ජාතකය 
 නන්ද ජාතකය 
 කදිරංගාර ජාතකය 
 ලෝසක ජාතකය 
 කපෝත ජාතකය 
 වේළුක ජාතකය 
 මසක ජාතකය 
 රෝහිණී ජාතකය 
 ආරාමදූසක ජාතකය 
 වාරුණී ජාතකය 
 වේදබ්බ ජාතකය 
 නක්කත් ත ජාතකය 
 දුම්මේධ ජාතකය 
 මහාසීලව ජාතකය 
 චුල්ලජනක ජාතකය 
 පුණ්ණාපාතී ජාතකය 
 ඵල ජාතකය 
 පංචායුධ ජාතකය 
 කාංචනස්කන්ධ ජාතකය 
 වානරින්ද ජාතකය 
 තයෝධම්ම ජාතකය  
 බේරිවාද ජාතකය 
 අන්ධභූත ජාතකය 
 තක්ක ජාතකය 
 දුරාජාන ජාතකය 
 අනබිරති ජාතකය 
 මුදුලක්කණ ජාතකය 
 උච්චංග ජාතකය 
 සාකේත ජාතකය 
 විසවන්ත ජාතකය 
 කුද්දාල ජාතකය 
 වරණ ජාතකය 
 සීලව නාගරාජ ජාතකය 
 සච්චංකිර ජාතකය 
 අසංකීය ජාතකය 
 රැක්කධම්ම ජාතකය 
 මච්ච ජාතකය 
මහා සුපින ජාතකය 
 ඉල්ලීස ජාතකය 
 බරස්සර ජාතකය 
 බීමසේන ජාතකය 
 සුරාපාන ජාතකය 
 කාලකණ්ණි ජාතකය 
 අත්ථස්ස ද්වාර ජාතකය 
 කිම්පක්ක ජාතකය 
 සීල විමංස ජාතකය 
 මංගල ජාතකය 
 සාරම්බ ජාතකය 
 කුහක ජාතකය 

 

                                    2 කලාපය කියැවීමට >>

                                3 කලාපය කියැවීම සඳහා >>

                                 4 කලාපය කියැවීම සඳහා>>

                               5 කලාපය කියැවීම සඳහා >>







නිකුත්වු දිනය- 1990 දුරුතු මස ( ජනවාරි )
ප්‍රධාන කතෘ- ශාස්ත්‍රවේදී කේ. එම්. මැදගම
ප්‍රකාශනය- සිඬාලේප ප්‍රකාශන 
ආරම්භක මිල - රැ . 7. 00
ආරම්භක පිටු - 16

                වර්තමානයේ මෙරට සාරධර්ම පිරිහීයමින් පවතින යුගයක,  නව පරපුර  තුල  ගුණදහම් හා ආකල්ප වර්ධනයටත්, චිත්‍රකතා පුවත්පතකට මෙරට වෙළෙඳ පල ඉඩක් නොමැති වකවානුවක නැවත චිත්‍රකතාව සමාජගත කිරීමටත් , චිත්‍රකතාවෙහි නව ආරම්භයක් සඳහා සුදුසුම ක්‍රමය ආගමික චිත්‍රකතාව බව " පත්තර අරණ " හි හැඟීමයි. 



No comments:

Post a Comment