Wednesday 2 August 2023

NATIONAL NEWS PAPERS - ජාතික පුවත්පත්

   7. සිංහළය 
     Sinhalaya 
  








නිකුත්වු දිනය- 1987
ප්‍රධාන කතෘ- සඳහන් ව නොමැත. 
ප්‍රකාශනය- ශ්‍රී ලංකා එක්සත් බෞද්ධ  සමිති 
                     සම්මේලනය 
ආරම්භක මිල - රැ . 2.00
ආරම්භක පිටු - 8 
පුපුවත්පතෙහි ප්‍රමාණය - 42cm× 28.5 cm

        සිංහලයාගේ අයිතීන් සුරකිමින් සතිපතා  සෑම බ්‍රහස්පතින්දා දිනකම නිකුත්වු  පුවත්පතකි .  එවකට මෙරට උතුරු නැගෙනහිර පළාත් කේන්ද්‍ර කොට ගෙන ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදී යුද්ධය හා දේශපාලනික තොරතුරු වාර්ථා කොට ගෙන 
       අපේ ජීවය , හෙළ රටයි, හෙළ දැයයි , බුදු දහමයි යන තේමා පාඪය පෙරදැරිව   මව්බිමේ  ආරක්ෂාව හා සිංහළ ජනතාවගේ අයිතිවාසිකම්  වෙනුවෙන් පෙනීසිටි පුවත්පතකි. 

No comments:

Post a Comment