Sunday 3 December 2023

BUDDHIST REVIVAL NEWS PAPERS - බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය යටතේ බිහිවූ පැරණි පුවත්පත්

 
1.ලක්මිණි පහන 
    Lakmini pahana 
 
         හිත       දැයත් 
         යුතු        දැයත්  
         හරි         දැයත් 
         කෙරෙම්...  
                  [කුමාරතුංග මුනිදාස] 

පුවත්පත ආරම්භ වූ වර්ෂය - 1862 
ආරම්භක කතෘ- කොග්ගල ප්‍රඟදාසේකර
                               පඬිතුමා




වර්තමාන ප්‍රධාන කතෘ- ගාමිණී 
                                          තිලකවර්ධන
වර්තමාන පුවත්පත හි පිටු - 12 
මිල - රු. 5.00 
ප්‍රමාණය - 42 Cm × 28Cm
මුද්‍රණය - චතුර මුද්‍රණාලය - පමුණුව
ප්‍රකාශනය-

       ලක්මිණි පහන ආදීම පුවත්පත මෙදා කුමාරතුංග සමාජයේ මාසේ පුවත්පතයි. 

      වසර 123 කට පසු යලිත් කුමරතුඟ මුනිදසුන්ගේ පහන් ආලෝකය යළි දැයට ලබාදෙමින් ලක්මිණි පහන යළි එළි දක්වා ඇත. 








No comments:

Post a Comment