Monday 4 December 2023

LOCAL NEWS PAPERS - ප්‍රාදේශීයව නිකුත්වු පුවත්පත්

1. අවිය 
  Aviya 
 
  " හෙළයන් අබිමුවැ 
   හෙළ අදහස් හෙළ බසින් 
   හෙළනු බැරි නම් කොතෙක් 
   පර බස් දත ද කුමට යැ  " 



 

නිකුත්වු දිනය- 1957 මාර්තු මස(මැදින්)
ප්‍රධාන කතෘ- 
ආරම්භක පිටු -  4 
ආරම්භක මිල - රු. ශත.10 
ප්‍රමාණය - 
මුද්‍රණය - ගාමිණී මුද්‍රණාලය - මාතර
ප්‍රකාශනය- කතෘ ප්‍රකාශන

      සෑම මසකට වරක්ම මාතර ප්‍රදේශය පසුබිම්කොටගෙන නිකුත්වු ප්‍රාදේශීය පුවත්පතකි . මෙරට එකළ භාවිත වූ හෙළබස රැකුමට මුල්තැන දී ප්‍රකාශයට පත්වූ පුවත්පතකි . මේ වනවිට සොයාගත නොහැක.




No comments:

Post a Comment