Tuesday, 24 June 2025

කලා පුවත්පත්

 

6. සුමියුරු 
  Sumiyuru 
   
  රස ප්‍රකාශන අධිපති ප්‍රීතිරාජ් වීරරත්න මහතාගේ නිමැවුමක් ලෙස හා අර්නස්ට් වඩුගේ මහතාගේ සංස්කරණයෙන් හැඩවී 90 දශකයේ දී නිර්මාණය , වූ කලා ලොව රස මුසු තොරතුරු කැටිකොටගත් අලංකාරවත් මාසික සඟරාවකි. 
මේ වන විට ප්‍රකාශයට පත්නොවේ.

මංගල කලාපය 
නිකුත් වූ දිනය- 1993
ප්‍රධාන කතෘ - අර්නස්ට් වඩුගේ 
උප කතෘ - මධාරා වඩුගේ 
ආරම්භක මිල- රු.9.00
ආරම්භක පිටු- 
ප්‍රමාණය -
ප්‍රකාශනය- රස ප්‍රකාශන සමාගම 














No comments:

Post a Comment