මෙරට පෙර පාසල් අධ්‍යාපනය ලබන ළමා පරපුරෙහි සිට උසස් අධ්‍යාපනය ලබන වැඩිහිටි ශිෂ්‍ය ප්‍රජාව දක්වාම විවිධ ශ්‍රේණි හා විෂයයන් අලලා අධ්‍යාපනික විෂයානුබද්ධ තොරතුරු මෙන්ම දෙස් - විදෙස් කාලීන සමාජ, ආගමික , සෞඛ්‍ය හා විද්‍යාත්මක තොරතුරු , නව සොයාගැනීම් පිළිබඳ තොරතුරු රැගෙන පුවත්පත් හා සඟරා රැසක් සිංහල, ඉංග්‍රීසි මෙන්ම දෙමළ බසින් ද නිකුත්වී තිබේ .
ශ්‍රී ලාංකේය පත්තර හා සඟරා ඉතිහාසයේ එදා මෙදාතුර පළ වූ සියලු පත්තර හා සඟරා තොරතුරු ගොනු කරන විශාලතම වෙබ් අවකාශය " පත්තර අරණ" යි. භාෂා තුනෙන් ම පළ වූ දිනපතා හා ඉරිදා පත්තර, ළමා, යොවුන්, කාන්තා, ආගමික, අධ්‍යාපනික, ක්‍රීඩා, චිත්‍රකතා, සිනමා හා කලා ආදී වූ විශේෂාංග පුවත්පත් හා මාසික වාරප්රකාශන, සඟරා ආදිය පිළිබඳව තොරතුරු සොයා යන පාඨකයින්ට, පුවත්පත් කලාව හදාරන විද්‍යාර්ථීන්ට පත්තර අරණ " මහඟු තෝතැන්නක් වනු නොඅනුමාන ය.
Pages
- Home
- COMIC PAPERS ( චිත්‍රකතා)
- CARTOON PAPERS
- YOUTH NEWS PAPERS - යොවුන් පුවත්පත්
- CHILDREN NEWS PAPERS
- NATIONAL NEWS PAPERS - ජාතික පුවත්පත්
- RELIGIOUS NEWS PAPERS
- ART NEWS PAPERS
- EDUCATIONAL NEWS PAPERS & MAGAZINES
- READERS DIGEST MAGAZINE
- NEWS PAPERS FOR WOMENS
- POEM NEWS PAPERS - කවි පුවත්පත්
- VARIOUS NEWS PAPERS
- BUDDHIST REVIVAL NEWS PAPERS - බෞද්ධ ආගමික පුනර්ජීවන ව්‍යාපාරය යටතේ බිහිවූ පුවත්පත්
- COLUMN NEWS PAPERS
- ASTROLOGY NEWS PAPERS -ජෝතිෂ්‍ය පුවත්පත්
- FEATURES NEWS PAPER & MAGAZINE
- NEWS PAPERS FOR ADULT
- LOCAL NEWS PAPERS - ප්රාදේශීයව නිකුත්වු පුවත්පත්
- SUPPLEMENTS NEWS PAPERS - පුවත්පත් අතිරේක
- SPORTS NEWS PAPERS & MAGAZINE
Slogan
සතුට, සෞභාග්‍යය සපිරි සුභ අළුත් අවුරුද්දක් වේවා..🇱🇰
සතුට, සෞභාග්‍යය සපිරි සුභ අළුත් අවුරුද්දක් වේවා..🇱🇰
Subscribe to:
Posts (Atom)
-
2. කවි පෙරහැර Kavi perahera නිකුත්වූ දිනය- 1965 ඔක්තෝබර් 15 ප්‍රධාන කතෘ- ඇස්. නිමල් ගුණරත්න ආරම්භක මිල - රු...
-
2. පුදුම මන්තරේ Puduma manthare *** මෙහි මුල් කොටස් සඳහා රැඳීසිටින්න. 23 කොටස ...
-
3. ප්‍රියාවී Priyavi නිකුත්වු දිනය- 1977 ප්‍රධාන කතෘ- සඳහන් නොවේ ආරම්භක පිටු - 24 ආරම්භක මිල - රු. 1.75 ප්‍රමාණය - 37 cm × 29 cm ...
No comments:
Post a Comment