මෙරට පෙර පාසල් අධ්‍යාපනය ලබන ළමා පරපුරෙහි සිට උසස් අධ්‍යාපනය ලබන වැඩිහිටි ශිෂ්‍ය ප්‍රජාව දක්වාම විවිධ ශ්‍රේණි හා විෂයයන් අලලා අධ්‍යාපනික විෂයානුබද්ධ තොරතුරු මෙන්ම දෙස් - විදෙස් කාලීන සමාජ, ආගමික , සෞඛ්‍ය හා විද්‍යාත්මක තොරතුරු , නව සොයාගැනීම් පිළිබඳ තොරතුරු රැගෙන පුවත්පත් හා සඟරා රැසක් සිංහල, ඉංග්‍රීසි මෙන්ම දෙමළ බසින් ද නිකුත්වී තිබේ .
No comments:
Post a Comment